Skip to main content

Posts

Featured

යුද නිමාව සැමරීම මානව ගරුත්වයට නිගාවක් ද?

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ විජයග්‍රහණය සැමරීම මානව ගරුත්වයට නිගාවක් ද යන්න සාකච්ඡා කිරීම මා මෙම ලිපිය ලිවීමේ අරමුණ වේ. මගේ පෞද්ගලික මතයට සහ වැටහීමට අනුව එය එසේද යන්න මෙම ලිපිය තුළින් අදහස් කෙරේ.

හැඳින්වීම

පුරා වසර 26ක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධයේනිල නිමාව 2009 වසරේ මැයි 19 වන දා සනිටුහන් වූ බව පොදුවේ සැලකේ. එය යුදමය අවසානයකි. විසි එක් වන සියවසේ සිවිල් යුද්ධයකට යුදමය අවසානයක් ගෙන දුන් රටවල් අතලොස්ස අතරට ශ්‍රී ලංකාව එකතු වූයේ එදා ය. යුදමය අතින් සිවිල් යුද්ධය අවසාන බව බොහෝ දෙනා පිළිගන්නා කාරණයක් බව මා හට වැටහේ.  සිවිල් යුද්ධයේ වෙනත් ඇතැම් බලපෑම් සම්පූර්ණයෙන් මඟහරවා ගැනීමට ශ්‍රි ලංකාවට නොහැකි වූ බව ද තවත් එක් ප්‍රසිද්ධ ප්‍රකාශනයකි. එම බලපෑම් මොනවද යන්න සාකච්ඡා කිරීම බොහෝ මතභේද වලට තුඩු දෙන කාර්යයක් බව පැවසීමේ වරදක් මා දකින්නේ නැත. එය එසේ වූවද, එම යුද්ධයේ යුදමය නිමාව සනිටුහන් කිරීම සැමරීම මානව ගරුත්වයට පටහැනි වේද?

සිවිල් යුද්ධය සංඛ්‍යාත්මක ඇසකින්

1983 සිට 2009 දක්වා කාල වකවානුවේ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය හේතුවෙන් මියගිය සංඛ්‍යාව නිශ්චිත ප්‍රකාශනයක් මෙතෙක් කල් පළ වී නොමැත. එක…

Latest Posts

සයිටම් සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල : ඒවායේ ප්‍රමිතීන්(?) සහ නිදහස් අධ්‍යාපනය

PC gaming: Is it worth it?

ප්‍රජාතන්ත්‍රවාදය යනු නිදහස ද?

'ෆේස්බුක්' අම්බලම

'ජාතික-ලිබරල්' නරේන්ද්‍ර මෝඩී සහ දක්ෂිණ ලිබරල් යුදෙව්වාදය

ගුරුවරයා යනු දෙවියෙක්(ද?)

Prostitution - How bad is it?

The sexuality taboo in Sri Lanka and the need for a change

ජාතිමාමකයන් සහ ඊනියා ජාතිමාමකයන් අතර ඇති වෙනස.